ඉගිලෙන පිටු
ඉගිලෙන පිටු
June 2, 2025 at 12:46 PM
දෑත් එක්කොට පළන්දා මුදු දුරක් යන්නට සිතුනත්... වෙලා ආ විට අත් හැරිය යුතුය කොතරම් අයව දැනුනත්... බලෙන් රන්දා මඟුල් කන්නට කොයි කාට වුව හැකිමුත්... අත් හැරලා දුර ඉඳන් බලනෙමි පෙම අන්සතු ව පෙනුනත්... _Soulmate_ ✨
Image from ඉගිලෙන පිටු: දෑත් එක්කොට පළන්දා මුදු දුරක් යන්නට සිතුනත්...  වෙලා ආ විට අත් හැරිය ය...
❤️ 👍 🩶 15

Comments