ඉගිලෙන පිටු
June 3, 2025 at 10:27 AM
හඳ එක්ක මුමුණන්න කොපමණක් මග බැලුවත්
කවියෙක් ට හඳක් ලැබුණොත් මහ පොළොව යලි සිඹීවිද සඳ එලියක් ❔
වලාකුළු එක්ක මහරෑට පෙම් කෙලියත්
දන්නවද ?
නුබට නොදැනිම නුබ නොතැලී තැලෙනවා තෙලි තුඩක් අතරෙත්.....
උඹ එනකන් මඟ බලන පිටු අතර
ඉඳහිටක ඇදෙන පද වැල් කියන්නෙම
" ඉක්මනින් බිමට බැහැපන්
මේ හිතටත් ඉඩක් දියන් "
කියාමය.....
_දුරුතු සඳ 🌒_
නුබයි මගෙ ප්‍රේමයේ නොසඟවනා සිසිල් දිය.....
උමා
❤️
🩵
14