
ඉගිලෙන පිටු
June 4, 2025 at 02:58 PM
තරු කැට නිවී දිලිසෙන
සොදුරු නිදහස් රාත්‍රියේ
පුන්සද අරා පබදින
මයෙ හිත
කොහෙන්දෝ දුරකට
ගසාගෙන ගොස්
කලුවරේම.......
# සමාධි..

❤️
💆♀️
9