
ඉගිලෙන පිටු
June 20, 2025 at 03:50 AM
*🌅 GOOD MORNING 🌅*
*අද දරාගන්න.හරියට කාන්තාරයේ ඇති පතොක් ගස් වගේ. අද දරාගෙන හෙට දවස වෙනුවෙන් එක් පියවරක් හෝ ඉදිරියට ගෙන යන්න.*
*වාසනාවට ඔබට කළ හැකි දෙයක් නැත. ඔබේ මහන්සිය,ඔබේ කැපවීම,ඔබේ ජීවිතයට අවශ්‍ය සියලු දේ රැගෙන එනු ඇත.*
━━━━━━━━━━━━━━━━━━
*Bear with today. Just like the cactus trees in the desert. Bear with today and take one step forward for tomorrow.*
*Luck has nothing to do with you. Your hard work, your dedication, your life is what you need.*
━━━━━━━━━━━━━━━━━━
> IGILENA PITU "|🌹"|🇱🇰

❤️
5