
ඉගිලෙන පිටු
June 20, 2025 at 09:32 AM
හැමෝමෙ හෙව්වෙ හඳක් වුනාට
මට ඕන වුනේම තරුවක් වෙන්න
අමාවක දාකවත් අහස තනි නොකර
එදාටත් තනි රකින්න
✨❤️🌙
නෙත්සරණී දල්පදාදු ✍️

❤️
😢
8