ඉගිලෙන පිටු
ඉගිලෙන පිටු
June 22, 2025 at 04:48 AM
ආදරණීයම පුද්ගලයන් පවා දිනෙක අපව හැර යනු ඇත.. හොදම මිතුරන් පවා වෙනස් විය හැක.. අද සිනාසී කතා කළත් හිතේ අමනාපය පිරී තිබිය හැක.. අප සියල්ලෝම කාලයට අවස්ථාවට අනුව වෙනස් වන මිනිසුන්ය.. අවසානයේ... අප සැවොම කාගේ හෝ හිතක සුන්දර,අසුන්දර මතක එක් කර නික්ම යනු ඇත..🖤💆‍♂ - copied
Image from ඉගිලෙන පිටු: ආදරණීයම පුද්ගලයන් පවා  දිනෙක අපව හැර යනු ඇත.. හොදම මිතුරන් පවා  වෙනස් ...

Comments