🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
                                
                            
                            
                    
                                
                                
                                June 22, 2025 at 07:56 AM
                               
                            
                        
                            *🌞 දවසට එක වතාවක් මේ ට්‍රීට්මන්ට් එක කරාම ඇති!*  
 අව්වට ගොඩාක් මුහුණ දෙන කෙනෙක් නම්, නැත්නම් අව්වෙ ගිහින් ආවට පස්සේ මුහුණ අදුරු වෙලා තියෙනවනම්😓  
 මේ *අයිස් ෆේස් ට්‍රීට්මන්ට්* එක කරලා බලන්න. 🔥❄️  
එවෙලාවේම මුහුණේ වෙනසක් ඔයාලට බලාගන්න පුළුවන්! 🪞✨  
*🥣 අවශ්‍ය දේවල්:*  
🧊 අයිස් කැට  
🍋 දෙහි හෝ ලෙමන් පෙති කිහිපයක්  
🥒 පිපිඤ්ඤා පෙති කිහිපයක්  
*👉 භාවිතා කරන්නේ මෙහෙමයි:*  
වතුර දාපු බොල් එකක් අරගෙන ඒකට අයිස් කැට, ඉහත කියපු සියල්ල එකතු කරගෙන වීඩියො එකෙ පරිදි සිදුකරන්න.
*💫 ලැබෙන ප්‍රතිඵල:*  
🌼 පැහැපත් නිරෝගී සමක්  
🌼 මුහුණේ සහ ඇස් අවට ඉදිමුම් අඩු වීම  
🌼 අව්වට අදුරු වුණු සම පැහැපත් වීම  
🌼 කුරුලෑ තත්ව පාලනය  
🌼 ආතතිය මගහැරීම 
🌼 මේකප් කිරීමට පෙර භාවිතා කළහොත්, දිගු වේලාවක් පවත්නා ගැනිමෙ හැකියාව.
*Fb Page*:  
[Facebook](https://www.facebook.com/profile.php?id=100068114672887)
*Whatsapp Channel*:
[Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q)
---
*𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨*
                        
                    
                    
                    
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            ♥
                                        
                                    
                                        
                                            ♥️
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                        
                                            💚
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                        
                                            😃
                                        
                                    
                                        
                                            😍
                                        
                                    
                                        
                                            🩵
                                        
                                    
                                    
                                        23