Citizen.lk News
                                
                            
                            
                    
                                
                                
                                June 16, 2025 at 09:16 AM
                               
                            
                        
                            🟠 *මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් වැටලීම් අඛණ්ඩව*
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් දීප ව්‍යප්තව සිදු කෙරෙන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.
ඒ යටතේ ඊයේ (15) දිනයේ සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 485 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී හෙරොයින් ග්‍රෑම් 241 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 590 ක්, ගංජා කිලෝග්‍රෑම් 192 ක් හා මත්පෙති 1324 ක් එම සැකකරුවන් ළඟ තිබී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සැකකරුවන් අද (16) දිනයේ  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.16* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        3