
Citizen.lk News
June 16, 2025 at 09:24 AM
🟠 *ගම්පහ විශේෂ ඒකාබද්ධ ඩෙංගු වැඩසටහනක්*
ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේගේ උපදෙස් පරිදි පසුගියදා (14) පැවැත්වුණා.
එම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1177ම ආවරණය වන පරිදි එක් ග්‍රාම නිලධාරී වසමක නිවාස 50ක් පරීක්ෂා කිරීම හා නිවැසියන් දැනුවත් කිරීම මෙහිදී සිදු වුණා.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස ඒකක 60,000ක් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.16* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

👍
2