
Citizen.lk News
June 16, 2025 at 09:53 AM
🟠 *සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ*
සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ, මෙම වත්කම් තහනම් කළ පිරිස අතරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුද අයත් බවයි.
මෙම වත්කම් අතරට ඉඩම්, රථ වාහන, නිවාස, බැංකු ගිණුම්, වෙළෙඳසැල් සහ හෝටල්ද ඇතුළත් වනවා.
_එම වාර්තාව ලබා ගැනීම සඳහා පහත සබැඳිය ඔස්සේ අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න._
https://si.citizen.lk/article.php?slug=assets-of-88-individuals-involved-in-organized-crime-and-financial-fraud-frozen6
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.16* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

❤️
👍
3