
Citizen.lk News
June 16, 2025 at 10:30 AM
🟠 *තාක්ෂණික දෝෂයක් ඇති බවට සැකයක් හේතුවෙන් ඉන්දීය යානයක් යළි හොංකොං බලා පැමිණෙයි*
හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇති බවට සැකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ තිබෙනවා.
මෙලෙස යළි පැමිණි තිබුණේ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක්.
මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ගුවන්යානය යළි හොංකොං බලා පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ගුවන්යානය මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.16* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

👍
1