
Citizen.lk News
June 17, 2025 at 02:09 AM
🟠 *ඉරානයේ ප්‍රවෘත්ති නාලිකාවට ප්‍රහාරයක්*
ඊශ්‍රායලය විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයට ඊයේ (15) ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ, නිවේදිකාවක් ඊශ්‍රායලය පිළිබඳ සජීවී විවේචන ඉදිරිපත් කරමින් සිටියදී මෙම ප්‍රහරය එල්ලවූ බවයි
ප්‍රහාරයෙන් පසු රූපවාහීනි මැදිරිය දූවිලිවලින් පිරී යන අයුරුද පටිගත වී තිබුණා.
පසුව නාලිකාව සජීවි විකාශය හදිසියේම නවතා ඇති අතර කලින් පටිගත කරන ලද වැඩසටහන් විකාශය කිරීමට ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධියට පැයකට පෙර, ඊශ්‍රායලය ටෙහෙරානයේ රූපවාහිනී මැදිරියෙන් ඉවත් වන ලෙසද අනතුරු ඇඟවීමක් නිකුත් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.17* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠