Citizen.lk News
Citizen.lk News
June 20, 2025 at 06:44 AM
🟠 *මාලිමාවෙන් පත් වූ බලංගොඩ ප්‍රදේශිය සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි* බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව, පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න විසින් ගමඇතිගේ ආරියදාස නව සභාපති ලෙස තෝරා පත්කර ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම්දී තිබෙනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.20*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen.lk News: 🟠 *මාලිමාවෙන් පත් වූ බලංගොඩ ප්‍රදේශිය සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්ව...
👍 1

Comments