Citizen.lk News
Citizen.lk News
June 20, 2025 at 07:24 AM
🟠 *පෑලියගොඩ පොලිස් වසමේ වැටලීම් දෙකකින් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට* පෑලියගොඩ පොලිස් වසමේ ඔරුගොඩවත්ත හා 90 වත්ත ප්‍රදේශවලදී ඊයේ (19) බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිදු කල වැටලීම් 02 කින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 270 ක් සහ හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 35 හා 54 වයස්වල පසුවන ඔරුගොඩවත්ත හා කඳාන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.20*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen.lk News: 🟠 *පෑලියගොඩ පොලිස් වසමේ වැටලීම් දෙකකින් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය...
❤️ 2

Comments