
Citizen.lk News
June 21, 2025 at 10:42 AM
🟠 *බීමතින් රිය ධාවනය කළොත් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවම් ලැබෙන බව දැක්වෙන පුවත අසත්‍යයක් - ශ්‍රී ලංකා පොලීසිය*
බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවම් ලබාදෙන පුවත සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලිකිරීමක් සිදුකර ඇත.
නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය සඳහන් කර සිටියේ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන බවයි.
එමෙන්ම මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක බවද පොලීසිය පවසා සිටියා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.21*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

😂
🚜
😒
🩼
6