
Citizen.lk News
June 22, 2025 at 08:56 AM
🟠 *බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය යයි*
බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.
එම බැලුනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම වායු බැලුනයේ එක්වරම ගින්නක් හටගෙන ඇති අතර එහි ක්‍රියාකරු විසින් බැලුනය පහළට ගෙනඒමට කටයුතු කිරීමේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
එහිදී එහි ගමන් ගත් පුද්ගලයින් කිහිප දෙනෙකු ඉන් ඉවතට පැන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.22*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
😢
😮
2