Story නිම්නය....✍️❤️📖
Story නිම්නය....✍️❤️📖
June 19, 2025 at 02:05 AM
විසේකාරී ඈ💞😍✨ °°දඩබ්බර කඩවසම් පිරිමි ළමයෙකුගේ හා හුරුබුහුටි විසෙකාර ගැහැණු ළමයෙකුගේ ප්‍රේමණීය කථාංගය°° ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 5️⃣4️⃣ කොටස🥰🍃 ┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈ https://whatsapp.com/channel/0029Vab6duQ3AzNJbLSvWI3G/4277 _කලින් එපිසෝඩ් එක ඔනිනම් ඉහත ලින්ක් එක ටච් කරන්න👆_ ┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈ දෙදෙනාම නිවසින් පිටත් විය..ශෂිත් දනෝෂ්ව කැම්පස් එක ලගින් බස්සවා ඔහු හොස්පිටල් එකට ගියේය... හොස්පිටල් එකේ ඔහුගේ කැබින් එකට ගිය ශාමිත් කල්පනා කරන්නට උනේ උදේ අම්මලා කියපු යෝජනාව ගැනය... . . හසී උදේ කැම්පස් එකට යද්දි විහස්ලා ඇවිල්ලා කැන්ටින් එකේ ටී බොමින් සිටියේය.. හසී ගොස් විහස් අසලින් තිබූ පුටුවෙන් වාඩි උනේ ශාමිත් දෙසද බලමින් ය.. 🌹ඉතිම් ඉතිම් කොහොමද පෙන්ස්😜 💜නොමැරී ඉන්නවා බම්😇 🌹අයියෝ ශාමි අයියේ..ඔහොම මූඩ් ගහලා ඉන්න එපා..මෙහ් ඔයාගෙ මූඩ් එක හරියන්නත් එක්ක අපි කට්ටිය ට්‍රිප් එකක් යමුද😁 💗ශා පැටියෝ..එකනම් මරු අයිඩියා එක..මොකො කියන්නේ කට්ටිය යමුද... 🌻අහන්නත් දෙයක්ද යමු...සකූ ඔයා මොකො කියන්නේ... 🌷මගෙත් අවුලක් නෑ..ඒත් කොහෙද යන්නේ.. 🌹අපි ඇල්ලෙත් ගිහිම් නුවර එළියේ යමුද...😁 💗එක හොදයි..එහෙනම් අපි කැම්පස් එකේ නිවාඩු දුන්නම යමු.කොහොමත් තව දවස් දෙක තුනකින් නිවාඩු දෙනෝනේ... 🌻එනම් වැඩේ ඕකේ ...මෙ අපි යනො අපිට දැන් ලෙක්චර්... හසීලා විහස්ලට සමු දී ලෙක්චර් හෝල් එකට ගියේ..විහස්ලද ට්‍රිප් එක ගැන කතා කරද්දිය... . . . 🧑🏼‍💼good morning sir.. 🕊️good morning kasun.. 🧑🏼‍💼sir. ඇතුලේ ශෙරිල් මැඩම් ඇවිල්ලා ඉන්නවා... 🕊️මොකක්..මේකි වදදෙන්න මෙතනටත් එන්න පටන් ගෙනද..හරි කසුන් වැඩක් බලාගන්නකෝ.. 🧑🏼‍💼හරි sir.. නිතුන් හිතින් ශෙරිල්ට දෙහි කපමින් රූම් එකට ගියෙය... නිතුන් රූම් එකට යද්දි ශෙරිල් නිතුන්ගේ පුටුවේ වාඩිවෙලා 4න් එකත් ඔබ ඔබා කකුල් දෙකත් උඩදාගෙන ඉන්නේ කිසිම ලැජ්ජාවක් නැතිවය... දනිස්ස ලගටවත් නැති ටයිට් සාය ඇදගෙන ඉන ලගටවත් නැති පොඩි ස්කිනර් එකක් ඇදන් ඉන්න ශෙරිල්ව දැක්කම නිතුන්ට දැනෙන්නේ අප්‍රසන්න බවකි... නිතුන් ගොස් තමා ගෙනාපු බෑග් එක ටේබල් එක උඩට අතෑරියේ ශෙරිල් ගැස්සි යද්දිය.. 🫣අනා නිතුන් බබා..මන් දැක්කෙත් නෑ එනවා.. 🕊️මට තමුන් එක්ක හුරතල් වෙන්න වෙලාවක් නෑ ..එහෙම උවමනාවකුත් නෑ..ඇත්තටම තමුන්ට ලැජ්ජාවක් නැද්ද..ටිකක් සංවරව හැසිරෙනවකෝ..කෙල්ලෙක් නේද තමුන්..චික් ලැජ්ජයි තමුසෙ ගැන.අපෙ අම්මලාගෙත් මොකේ හොද නෑනේ... 🫣අනේ බබා මොකද මේ...කොටට අදින්න එපානම් මන් දිගට අදින්නම්..හැබැයි ඔයා මට කැමතිවෙනවනම්.. 🕊️තමුන් කොහොම ඇන්දත් මන් තමුන්ට කැමති නැ..ප්ලීස් මට වැඩක් කරගන්න දීලා මෙතනින් යන්න... 🫣ඒත් බබා මන් ආන්ටිගෙන් අහලනෙ ආවේ.. 🕊️මොකාගෙන් ඇහුවත් වැඩක් නැ මෙක මගෙ ඔෆිස් එක..මන් තමුන්ව ඇදලා එලියට දාන්න කලින් මෙතනින් පලයන්...පලයන් ඉතිම්.. නිතුන්ගේ කේන්තිය හමුවේ ශෙරිල්ට කිසි දෙයක් කරගැනීමට නොහැකි විය... කිසිත් නොකියා බෑග් එකයි ෆෝන් එකයි ගත් ශෙරිල් රූම් එකෙන් පිටට ආවේ තරහින් පුපුරමින් ය.. රූම් එකෙන් ආ ශෙරිල්ට ෆයිල් එකක් අරන් නිතුන්ගේ රූම් එක පැත්තට එන පහන්දිව දුටුවේය.. පහන්දි ලගට ගොස් පහන්දිට තර්ජනය කල ශෙරිල් පහන්දිවත් තල්ලු කරදමා යන්නට ගියේය.. නොවැටී බේරුන පහන්දි කිසිත් සිතාගත නොහැකිව නිතුන්ගේ රූම් එකට ගියේ මූණත් හකුලාගෙනය.. 🕊️මොකො සුදූහ් මූණ එල්ලන්.. පහන්දි කිසිත් හංගන්නෙ නැතුව නිතුන්ට පැවසුවේ නිතුන්ගේ කෝපයට අත මිටමෙලවෙද්දිය... නිතුන්ගේ කේන්තිය දුටු පහන්දි වටපිට බලා නිතුන්ගේ කම්මුල කිස් කර ෆයිල් එක ටෙබල් එකෙන් තියා යන්න ගියේ නැවතත් හැරී නිතුන් දෙස බලාය...😜 සිදුවූ දෙස සිතාගත නොහැකි වූ නිතුන්ගේ මුවින් පිටවුනේ ආදරණීය සිනහවකි..❤️ . . . 💙මාම්..ඩෑඩ් ඔයාලා ෆ්‍රීනම් මට කියන්න දෙයක් තියෙනවා.. ⚪මොකක්ද පුතා... 💙මේකයි මාම්..මන් ගර්ල් කෙනෙක් එක්ක සම්බන්දකමක් පටන් ගත්තා.. 🟤එයාගේ පවුල් පසුබිම කොහොමද පුතා..මන් අහන්නේ එයාව අපිට මැච් වෙනවද.. 💙එයාගේ තාත්තා බිස්නස් කරන්නේ..අම්මා doctor කෙනෙක්..තව ස්කූල් යන මල්ලි කෙනෙක් ඉන්නවා.. ⚪එහෙනම් ප්‍රශ්නයක් නෑනේ අසේල..කොහොමත් අපේ පුතා වැරදි තීරණයක් ගන්නේ නෑ කියලා අපි දන්නවනේ.. 🟤ඔව් ප්‍රියානී..කොහොමද එයාව හම්බුනේ... 💙කැම්පස් එකෙන් තමයි😁 🟤හරි හරි ..ඒ දරුවගේ දෙමාපියන් එක්කත් කතා කරලා අපි එහෙ ගිහිම් කතා කරමු..එතකල් ඉවසන් ඉන්න.. 💙thank you ඩැඩ්..😁 නිසල් සතුටින් රූම් එකට ගියේ අම්මලා කැමති උන නිසාය.. නිසල් සකූට කෝල් එකක් අරන් විස්තරය කිව්වේ සකූද සතුටින් උඩ පනිද්දිය...😜 .. . . කට්ටිය ට්‍රිප් එක යන දවසත් ඉක්මනින් ලං උනේ සියල්ලන්ගෙම හිත් සතුටින් පිරෙද්දිය.. හසීටනම් ඉතිම් ගෙදරින් චුට්ටක් බර බරේ දැම්මත් නිතේෂ්ද යන්නම් කියු නිසා ප්‍රශ්නයක් උනේ නෑ.. හසී ,නිතේෂ් යන නිසා සකූටද නිතූටද යන්න අවසර හම්බුනේය.. විහස් යන නිසා ශානිත් යන්න ලෑස්ති විය.. බඩූ ලෑස්ති කර රාත්‍රි ආහරාගත් හසී කලින්ම නින්දට ගියේ හෙට පාන්දරින්ම පිටත් වෙනවා යැයි විහස් කියූ නිසාය... . . . කාමරේ එහාට මෙහාට ඇවිදිමින් සිටි ශාමිත්ද හිත මදකට සැහැල්ලු කරගෙන නින්දට ගියේ ට්‍රිප් එක කෙසේ ගතවෙදැයි සිතමින් ය.. . . . උදෑසනම අවදි වූ විහස් වොශ් එකක් දාගෙන ලෑස්ති උනේ ශානිටද ලෑස්ති වෙන්න යැයි පවසමින් ය. (මෙයාලා මේ ට්‍රිප් එක යන්න සෙට් කරගත්තෙ පොඩි බස් එකක්..😜🩷) විහස් හා ශානී ලෑස්ති වී පැමිණි බස් රථයට නැග ගත්තේ ශාමිත්ව හා දනෝෂ්ව ගැනිමට යාමටයි.. දනෝෂ්ද ශාමිත්ලගේ නිවසට පැමිණ සිටියේය.. සකූ හා නිතූද හසීලගෙ නිවසට පැමිණ් සිටියේ වඩාත් පහසු වීමටය... ශාමිත්ලව නග්ගගෙන හසිලා නිවස අසල බස් රථය නවත්වා හසීලවද ගෙන නිවසියන්ටද සමුදී ගමන ආරම්භ කලේය.. හසී විහස් හා නිතූ සකූ ශානී හා නිතේෂ් දනෝශ් ශාමිත් පිළිවෙලින් අසුන් ගත්තේය .. ගමන මුලදිනම් කට්ටියම නිදාගත්තේ පාන්දරම නිසාය... එළිය වැටෙද්දි කට්ටියම ඇහැරුනත් හසීනම් විහස්ට තුරුලු වෙලා හොදටම නිදි..විහස්ද හසීව ඇහැරවන්නැතුව තුරුලු කරන් ඉන්නේ අනිත් අයගේ විහිලු මැදය.. උදේ ආහාරයට හසීලා මව සාදා දුන් සැන්විචර්ස් කන්නට බස් එක ඇලක් කිට්ටුව නවත්වලා කට්ටියම බැස්සේ විහස්ටද හසීවත් රැගෙන එන්න යැයි පවසමින් ය.. විහස් හසීව ඇහැරවලා බහින්න හැරුනත් සිතට ආව ක්ෂනික සිතුවිල්ලකට නැවත හසී දෙසට හැරී හසීගේ ලිප්ස් කිස් කලේ හසීද අවනතවී දෑස් පියාගද්දිය... විනාඩි 2-3කට පසුව විහස් හසීගෙන් ඈත් වුනේ හසීගේ නලලද සිපගනිමින් ය.. දෙදෙනාම බස් එකෙන් බැස අහාර ගෙන අනිත් අයත් සමග ඇලට බැස මූණ අතපය සෝදගෙන නැවතත් ගමන් පටන් ගත්තේය... ගමන මැදද කට්ටියම සිංදු කිය කියා නටනටා විනෝදයෙන් ගමන් කලේය... ඇල්ලට කිට්ටුව ඇති රාවණා ඇල්ලද බලාගෙන එතන පොටෝස්ද ගසමින් සතුටින් ගමන ගියේය. පැය ගානක ගමනාන්තය අවසන් කරමින් කට්ටියම නුවර එළියේ තියන ලොකු බංගලාවක කට්ටියම නතර උනෙය.. කට්ටියම බංගලාවට ගොස් තම තමන්ගෙ රූම්ස් වලට ගොස් වොශ් දමා රාත්‍රි අහාර ගෙන නින්දට ගියේ ගමන් මහන්සිය වැඩි වූ නිසාය... ඔන්න එපියක් ගෙනාවා..හිතපු නැති විදියට කතාව වෙනස් වෙන්නයි යන්නේ...😳 කතාව ලියන මං, පාරූ🎀🪄
Image from Story නිම්නය....✍️❤️📖: විසේකාරී ඈ💞😍✨  °°දඩබ්බර කඩවසම් පිරිමි ළමයෙකුගේ හා හුරුබුහුටි විසෙකාර...
❤️ 👻 💞 🖤 46

Comments