
Story නිම්නය....✍️❤️📖
June 19, 2025 at 11:47 AM
මගෙ හුස්ම නුඹයි🕊️♥✨
~episode 7~
*🚫කතෘ අයිතිය සුරකින්න*
"හෙලෝ මැනික.."
" හෙලෝව් කවුද මේ.."
"ඇයි මැනික මට මෙහෙම කරන්නෙ.උබ මාව ගොඩක් රිදෙනවා බන්.මට තමුසෙව ඕන සුදු නෝනා.."
කටහඩවත් අදුරගන්න බැරි තරමටම එයා බීලා. හොදටම වෙරි.
"අනෙ මෙ හලෝ..කවුද කියනවද ආ.."
"උබ මාව දන්නැ මැනිකෙ, ඒත් මං දන්නෙ උබව අවුරුදු ගානක ඉදන්.."
"හරි ඔයා කවුද කියන්නකො.."
"මං කවුද කියන එක වැඩක් නෑ. ඒත් තමුසෙ අර ඒශානයා එක්ක ඉද්දි නම් මට මාරම තරහක් එන්නෙ.."
" මං කවුරු එක්ක හිටියත් ඔයාට මොකද.."
"උබ මගෙ විතරයි බන්.."
මං ලයින් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කලා. කවුද කියලාවත් නොදැන කතා කරලා වැඩක් නැති නිසා.මොනවා උනත් එයා මට ආදරේ කරනවා කියල නම් තේරෙනවා.
"ගුඩ් මෝනිම් සර්.."
"ගුඩ් මෝනිම් රිකාශා..මිනුදි ආවාද.."
"නැ සර්.."
"ඒ ඇයි..මිස් ආය එන්නෑ කිව්වා.."
රිකාශා මං කියපු හැමදේම ඒශාන් අතින් කීවා.
"අයියෝ.. එකද වෙලා තියෙන්නෙ එහෙනම් එදා..හරි මං බලන්නම්කො.."
ඒශාන් ඔෆිස් එකට ගිහිල්ලත් කලේ කල්පනා කරපු එක විතරයි.
'ඇත්තටම උබට කිසි හිතක් පපුවක් නැද්ද එශූ..එදා විනාඩි පහක් මං නොයා හිටියා නම්.. ශිට්..මං නිසා අද එ කෙල්ල විදවනවා.'
ඔහු දොස් නැගුවේ ඔහුටම පමණි.
"දෝණි..ඇයි අද ඔෆිස් යන්නෙ නැද්ද.."
"මං ආය ඒ ඔෆිස් එකට යන්නෑ..මට ටිකක් තනියම ඉන්න ඔනි අම්මා..මම බීච් එකට යනවා. ඉක්මනින් එන්නම්.."
එහෙම කියලා මම වොශ් එකකුත් දාගෙන කහ පාට ඔපන් ශෝල්ඩර් දිග ගවුමකුත් ඇදගෙන මං බීච් එක පැත්තට ගියා.
මට නොතේරෙන එකම දේ ඇයි මෙච්චර ඒශාන් සර්වම මතක් වෙන්නෙ කියන එක.කවදාවත් නොදැනුනු අමුතු හැගීමක් එයා එක්ක ඉද්දි, මතක් වෙද්දි මට දැනෙන්නෙ.
ගලක් උඩ ඉදගෙන රැල්ල දිහා බලාගෙන එයා ගැන හිත හිත ඉද්දි කවුරුහරි ඇවිත් මගෙ එහා පැත්තෙන් ඉදගත්තා.
"ඔයා.."
මං නැගිටලා යන්න යද්දිම ඒශාන් මගෙ අතින් ඇදලා ආයෙත් ඉදගැස්සුවා.
"මොකද වෙලා තියෙන්නෙ ආ..ඇයි ඔෆිස් එන්නෙ නැත්තෙ.."
"මට ඕන නිසා..ඔයා ඒක ප්රශ්නයක් කරගන්න එපා..මාත් අනිත් අය වගෙ ඔයාගෙ සේවකයෙක් විතරයි නෙ..ඉතින් මං ගැන වද වෙන්නෙ මොකටද.."
" මිනුදි තමුසෙගෙ කට නම් හොදටම වැඩි..කෙල්ලෙක් නේද, ඔය කට පරිස්සම් කරගන්නවා.."
" මගෙ කට ගැන මම බලාගන්නම්..ඒක ගැන කවුරුත් වද වෙන්න ඔනි නැ.."
"පුදුම ලොකුකමක්..මං ආවෙ සොරි කියන්න.. වෙච්ච දේට සොරි.හෙට ඉදන් වැඩට එන්න ආයෙත්.."
"හිතක් පපුවක් නැති මිනිස්සු එක්ක වැඩ කරන්න මට බැ..ප්ලීස් වද නොදී යන්න.."
" මං දන්නවද තමුසෙ අසනිපෙන් කියලා. මට තරහා ගියෙ අර වෙශාන් එක්ක මගුල් නටපු නිසා.."
"මං කාගෙත් එක්කවත් මගුල් නටන්න ගියෙ නැ. සී.සී.ටීවි තියෙනවනෙ බලාගන්න මොකද උනෙ එතන කියලා. අනික මම මගුල් නැටුවත් ඔයාට මොකද.."
ඒශාන් මොකුත් නොකියා එතනින් ගියා.
🖤🖇️🖤🖇️🖤🖇️🖤🖇️
"ඒශූ..මොකද කල්පනාව.."
"අම්මා මතක් උනා.."
"හෙට අම්මාගෙ දානේ නෙ.."
" ඔව්.. එයත් අද හිටියානම් අපි එක්ක..එහෙනම් අපි කොච්චර සතුටින්ද අයියෙ.. "
" වෙන්න තියෙන දේවල් වෙනවනෙ මල්ලි..අපි අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරමු..එයා කොහෙ හරි ඉදන් අපෙ දිහා බලාගෙන ඇත්තෙ.."
" අම්මාට මේ දේ කරපු උන්ව නම් මං ලේසියෙන් අතාරින්නෙ නැ අයියෙ..නීතියට කරන්න බැරි උන දේ මං කරලා පෙන්නන්නම්.."
" අපි දැන් යමුකො කන්න..තාත්තාත් අද එනවා කිව්වා.."
දෙන්නත් එක්කම ගියෙ දවල් කෑම කන්න කෑම මේසෙ ලගට.
🖤🖇️🖤🖇️🖤🖇️🖤🖇️
මං අද කලින්ම නිදා ගන්න ඇදට ආවේ වෙනදට නැති අමුත්තක් දැනුන නිසා.
"මිනූ දුව.. මිනු..අනේ මාව බේරගන්න දරුවෝ.."
" නදූ මිස්.. මිස්.. මොකද උනේ.."
"අම්මා..."
αмα gυяℓ🌺✍🏻
කවුද මේ මොකද උනෙ☹️👀ඊළග කොටසින් ඈ😒💔

❤️
♥
❤
💞
🩵
37