
❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
June 21, 2025 at 05:18 AM
*බුද්ධ දර්මය*
*04. කුසල් සිත් වැඩි දියුණු කරමු*
⭕ භාවනාව යනු ,
> සිත දියුණු කිරීම
⭕ කුසල් සිතුවිලි වලට බාධා කරන සිතුවිලි වන්නේ
> පංච නීවරණ
*ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා*
1. දාන
2. ශීල
3. භාවනා
🔅 බුදු දහමේ සඳහන් වන භාවනාවේ පරාමාර්ථය වන්නේ, යහපත් අරමුණක හෙවත් කුසලේ අරමුණක සිත එකඟ කර ගැනීමයි.
*🍃 පංච නීවරණ සඳහා උපමා :*
1. කාමච්ඡන්ද
> පාට කළ වතුර
2. ව්‍යාපාද
> උතුරන වතුර
3. ථින මිද්ධ
> පාසි බැඳුන වතුර
4. උද්ධච්ච කුක්කුච්ඡ
> කැළඹුණු වතුර
5. විචිකිච්ඡා
> බොර වතුර
*පංච නීවරණ වල තේරුම වන්නේ ගිවන අවුරා දමන හේතු පහක් යන්නය.*
*සමථ භාවනාව හඳුන්වන වෙනත් නම් දෙකක් වන්නේ,*
🎐චිත්ත භාවනාව
🎐සමාධි භාවනාව
*🔰 සමථ යන්නෙහි තේරුම වන්නේ,*
:- සිත සන්සුන් කිරීමයි
*⚜️ සමථ භාවනාව සඳහා යොමු වීමට ප්‍රථම පුද්ගලයෙකු තුළ තිබිය යුතු ගුණාංග තුන :*
(i) ඉන්ද්‍රිය සංවරය
(ii) සති සම්පජඤ්ඤ
(iii) සන්තුට්ඨිතා
*⚜️ බුදු දහමේ සඳහන් පුද්ගල චරිත 06 :*
(i) රාග චරිත
(ii) ද්වේශ චරිත
(iii) මෝහ චරිත
(iv) සද්ධා චරිත
(v) බුද්ධි චරිත
(vi) චිත්තක චරිත.
*🔖 කර්මස්ථාන ගණන වන්නේ 40*
*🔖සීලය යනු,*
:- ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අනුව හික්මීමයි නැතහොත් කය. වචනය සංවර කර ගැනීමයි.
(නැතහොත් කය. වචනය සංවර කර ගැනීමයි.)
*📍පුද්ගලයෙකු හඳුනාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තුන :*
01. සිතන පතන ආකාරය අනුව
02. රුචි අරුචිකම් අනුව
03. ඇවතුම් පැවතුම් අනුව
*☸️ භාවතාවේ පූර්ව කෘත්‍ය :*
(i) කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය
(ii)ධර්ම ශ්‍රවණය
(iii) සිල්වත් වීම
(iv) වීර්ය හා ප්‍රඥාව
*♦️ සතර ඉරියව් වන්නේ ,*
(i) නිදා ගැනීම
(ii) හිදීම
(iii) ඇවිදීම
(iv) සිටීම
*♦️ මඟ පෙන්වීමෙන් තොරව භාවනාවට යොමු වූ අයෙකු වන්නේ ,*
:- ස්වර්ණකාර හිමි
*♦️සප්ත සමාපත්ති ලාභියෙකු හා අෂ්ට සමාපත්ති ලාභියෙකු වන්නේ,*
:- ආලාර කාලාම ,
උද්දකරාම පුත්ත
*⚜️ සමථ භාවනාවෙන් ලබාගත හැකි ප්‍රයෝජන :*
(i) ධාරණ ශක්තිය වැඩි වේ
(ii) පොත පත පාඩම් කිරීමේදී පහසුවක් දැනේ
(iii) සිතෙහි තෘප්තිය වැඩි වේ
(iv) කායික රෝග පීඩා අඩු වේ
(v) සිත විසිරී යාමට නොදී එක්තැන් කරයි
(vi) අසහනය නැති වේ
👍
1